
දඬු බස්නා මානය = ඊතල පහත්වන දුර = range of an arrow
අධ්‍යක්ෂණය : ජයන්ත චන්ද්‍රසිරි
තේමා ගීතය : කෝල්මුර කවි ඇසුරින් - ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
රකිනා දිවි සිට වග වැලහින්නේ
බැවිනා කිරිපොවමින් ඔහු යන්නේ
ලකුණා පෙරපිං නැති බව දන්නේ
රැක්නා දිවි මෙම ලෙස කුමරුන්නේ
සදා පුරය කරනෙමිනි කැලේයා
කියා වැදුනි මහ සෙනග කැලේයා
සදා සෙනග ගල් කරපු කැලේයා
එදා පසිඳු විය දෙවියො කැලේයා
MP3 ගොනුව බාගන්න (මූලාශ්‍රය)ජයන්ත චන්ද්‍රසිරි ලියූ පොත