Monday, October 17, 2011

අපි හැමදාමත් ආදරෙයි !

අපි ඉස්සර නිවාඩු කාලේ එනකම් බලං ඉන්නේ මාමා හඬ කවපු කාටුන් බලන්න.
අපේ පුංචි කාලේ ලස්සන කරපු මාමාට අපි එදා වගේම අදත් ගොඩාරියක් ආදරෙයි!
මාමාට නිවන් සුව ලැබෙන්න කියලා පුංචි අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා.

No comments: